[Intro] Em Dsus4 D C Dsus4 D Em Dsus4 D C Dsus4 D [Verse 1] Em C Em Dsus4 D කඩුව එපා නුඹේ දෑත දියන් මට C D මනමේ කුමාරී [Chorus] Em D C G Em D C G කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී C D මනමේ කුමාරී C D ප්රේමිය මනමේ කුමාරී Em Dsus4 D C D Em7 D C D [Verse 2] Em D C G වාත වේග හී සර හුරු මට Em D C D මෙය අදහා ගන්නට බැරි දෙයකී G B Am D ආල නුරා මල් හී මෙතරම් C D ඇයි නපුරු කියාපන් C D ප්රේමිය මනමේ කුමාරී [Chorus] Em D C G Em D C G කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී C D මනමේ කුමාරී Em D C D Em D C D [Verse 3] Em D C G සීත සඳුන් ලා දළු සීතල Em D C D නුඹේ තවය තවරා හෙමින් හිනා වී G B Am D දෑත් දියන් නුඹේ කඩුව නොවේ C D ලොව දිනන්න කුමාරී C D ප්රේමිය මනමේ කුමාරී [Chorus] Em D C G Em D C G කෝල කොමල මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී C D මනමේ කුමාරී
කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී ප්රේමිය මනමේ කුමාරී වාත වේග හී සර හුරු මට මෙය අදහා ගන්නට බැරි දෙයකී ආල නුරා මල් හී මෙතරම් ඇයි නපුරු කියාපන් ප්රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී ෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී සීත සඳුන් ලා දළු සීතල නුඹේ තවය තවරා හෙමින් හිනා වී දෑත් දියන් නුඹේ කඩුව නොවේ ලොව දිනන්න කුමාරී ප්රේමිය මනමේ කුමාරී කෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී ෝල කොමල් මල් දාම සදිසි නුඹේ දෑත දියන් සුකුමාලී මනමේ කුමාරී
Tab not available
Buy song
Maname Kumari on iTunes store
Support artists with purchashing the original song!
Related Tabs
Advertisement
Leave a comment