[Intro] Am Dm G7 Em [Chorus] Am G Em Am FG Pama wee pipunu mal suwandai.. Am G Em Am Pama wee pipunu mal suwandai.. G Em F G Am Pipuni dethenaka e namuth suwanda lengathumai..... C Am G HIthata hithethiwa gala yana sulange..... F G Am Hitha gannata ba.... G Am G Am F G Kumana malatada, kumana suwandatado.... oooo F G Am Hada piyan path hera damanne Am Dm G7 Em Am Dm G7 Em [Verse 1] Am F G Em Am Sihina, nagare... sihil sanda eliye Dm G Am Dm Em F G Dora galana mathakaye... G Am G Am Sinidu pini aga pipii nelawena F G Malaki maa aaa... F G Am Malaki ma obage Am Dm G7 Em Am Dm G7 Em [Verse 2] Am Em C Pathana bim petha thuru wiyan thurule F G Am Diya kanduru iwre G Am G Am Pini kandulu matha uda arunatha Dm Am G Am Hudakalawata sina musu kala F G Malaki ma... F G Am Malaki ma obage [Chorus] Am G Em Am Pama wee pipunu mal suwandai... G Em F G Am Pipuni dethenaka e namuth suwanda lengathumai F E mama ... F E mamai Dm G Am Obata Mathakai nam... Am G Em Am Pama wee pipunu mal suwandai... G Em F G Am Pipuni dethenaka e namuth suwanda lengathumai F E mama ... F E mamai Dm G Am Obata sithuna nam... G Am G Am F G Kumana malatada, kumana suwandatado... oooo F G Am Hada piyan path hera damanne
පමාවී පිපුණු මල් සුවඳයි පමාවී පිපුණු මල් සුවඳයි පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි හිතට හිතැතිව ගලා යන සුලගේ හිතා ගන්නට බැ කුමනට මලට ද කුමන සුවදටදෝ හද පියන් පත් හැර දමන්නේ සිහින නගරේ සිගිති සද එලියේ දොර ගලනා මතකයේ සිනිදු පිනි අග පිපී නැලවෙන මලකි මා මලකි මා ඔබගේ පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ දිය කදුරු ඉවුරේ පිනි කදුලු මත උදා අරුණත හුදකලාවට සිනා මුසු කල මලකි මා මලකි මා ඔබගේ පමාවී පිපුණු මල් සුවඳයි පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම් පමාවී පිපුණු මල් සුවඳයි පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම් කුමනට මලකට කුමන සුවදටදෝ හද පියන් පත් හැර දමන්නේ
Tab not available
Buy song
Pamawee Pipunu Mal Suwandai on iTunes store
Support artists with purchashing the original song!
Leave a comment