[Intro] Dm C# Bb C F C# Gm C F Bb Gm A7 Dm [Verse] Dm C# Bb C C7 F atheethaye maa pem bandi liyantayi me geeya gayanne Gm C7 F Bb Gm C F Hamuweem Wenweem mada aadaraye bandeem bindeem athara jeewithe Dm C Bb F langa norandee randee nikma giya ae Gm C F Bb sonduru liyantayi me gee gayanne C A7 Dm mae geeya gayanne [Verse 2] Dm Am F C sinaawaka mathakayan thiyaa nethu ima durakin Gm Bb C7 F hadin nomakena aadare natambun F#m kurutu gaa ruhiren Dm C Bb F langa norandee randee nikma giya ae Gm C F Bb Nilwanun Ranwanun Ladaliyan Nilasiyantayi C A7 Dm mae geeya gayanne [Verse 3] Dm Am F C Seethala Kandulakin liyaa laya rahasak Gm Bb C7 F apa apama woo anantha nimeshayen F#m winda daraa hadawathin Dm C Bb F langa norandee randee nikma giya ae Gm C F Bb Nilwanun Ranwanun Ladaliyan Nilasiyantayi C A7 Dm mae geeya gayanne
අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි මේ ගීය ගයන්නේ හමුවීම් වෙන්වීම් මැද ආදරයේ බැඳිම් බිඳීම් අතර ජීවිතේ ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ මේ ගීය ගයන්නේ සිනාවක මතකයන් තියා නෙතු ඉම දුරකින් හදින් නොමැකෙන ආදරේ නටඹුන් කුරුටු ගා රුහිරෙන් ළඟ නොරැඳී රැඳී නික්ම ගිය ඒ නිල්වනුන් රන්වනුන් ලදලියන් නිලැසියන්ටයි මේ ගීය ගයන්නේ
Tab not available
Buy song
Atheethaye Ma on iTunes store
Support artists with purchashing the original song!
Leave a comment