Mal Mitak

by Kasun Kalhara

263
[Chorus]
Am                    C
Mal mitak thiyanna... oba athe
Am         F    Em
Matakiya koinda mal wane
G                  Dm      G
Jeevithe visal...l nadi there
Am              F   Dm    G   Am
Thuru hisath malth obai...e mage
 
[Verse 1]
Am        Dm                   G
Soduru... kavi liyana hithkone...
     Am    Dm             G   Am
Tharuka... wahina raththriye...
    Am     G     Dm     G
Gelawate welee... hama edi...
F      Em
Nala reli...
Dm     G   Am
Obai...e mage
 
[Chorus]
Am                    C
Mal mitak thiyanna... oba athe
Am         F    Em
Matakiya koinda mal wane
G                  Dm      G
Jeevithe visal...l nadi there
Am              F   Dm    G   Am
Thuru hisath malth obai...e mage
 
[Verse 2]
Am             Dm              G
Thuru latha... pawa dukin wage...
       Am         Dm       G   Am
Atha wana... hoyanne oba kohe...
          G   Dm      G
Handewe wage... saumyavi...
F      Em
Nida inna...
Dm     G   Am
Mage...e hade
 
[Chorus]
Am                    C
Mal mitak thiyanna... oba athe
Am         F    Em
Matakiya koinda mal wane
G                  Dm      G
Jeevithe visal...l nadi there
Am              F   Dm    G   Am
Thuru hisath malth obai...e mage
              මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන නෙත් කොනේ
තාරුකා වහින රාත්රියේ
ගෙල වටේ එය වෙලී හමා ඇදී නල රැලී
ඔබයි මගේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

තුරු ලතා පවා දුකින් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑවේ වගේ සෞම්ය වී නිදා ඉන්න
මගේ හදේ

මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ              
Tab not available
 Buy song Mal Mitak on iTunes store

Support artists with purchashing the original song!

Not signed in yet? Click here to sign in



Publish Tabs

Log in or register to publish tabs and earn points for every tab you share!

Login at Musikord
All Artists:
All Artists: # A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z