[Intro]
Am F G
Am F G
[Chorus]
C Am F G Am
මල් වරුසාවේ පාවී එන්නම්
F G Am
රෑ අඳුරේ....
F G Am
තරු කැට අතරින් ඔබ එනවානම්
F G
රැඳෙන්නම් සිහිනේ
C Am F G Am
සීත රැයේ... තනිකම නොදැනේ...
F G Am
නිල් ආකාසේ...
F G Am
පාවී එන්නම්...
F G A
පාවී එන්නම්
[Interlude]
Dm G C G Am F
Dm G C E
F G C G Am F
Bb G
[Verse 1]
C Am F G Am
පිණි ඳිය විසිරුණු ගං ඉවුරේ
F G Em
දිය රළ බිඳුණේ ගී හඬ සේ
Am G F
ඔබ මා වූ සිහින පැයේ
G Am Am G F
සෙනෙහේ දැනුනේ....
G Am Am G F
මල් වරුසාවේ...
G Am G F
පාවී එන්නම්...
G A
පාවී එන්නම්...
[Interlude]
Dm G C G Am F
Dm G C E
F G C G Am F
Bb G
[Chorus]
C Am F G Am
මල් වරුසාවේ පාවී එන්නම්
F G Am
රෑ අඳුරේ....
F G Am
තරු කැට අතරින් ඔබ එනවානම්
F G
රැඳෙන්නම් සිහිනේ
C G Am F G Am G F
සීත රැයේ... තනිකම නොදැනේ...
G Am
නිල් ආකාසේ...
F G Am
පාවී එන්නම්...
F G Am
පාවී එන්නම්...
F G A
පාවී එන්නම්
Mal warusawe.. pawee ennam
Ra adure.. tharu kata athurin
Oba enawanam
Radennam sithay seetha raye
Thanikama nodane
Nil akase pavi ennam
Pavi ennam
Pinidiya visurunu gan iwure
Diya rala bidune gee hada say
Oba ma una sihina paye
Sanehey danuney
Mal warusawe pavi ennam
Pavi ennam
Tab not available
Buy song
Mal Warusawe on iTunes store
Support artists with purchashing the original song!
Related Tabs
Advertisement
Leave a comment