[Intro] G Em C D G Em C D [Verse 1] G Em C D වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා මාගේ ලෙයින් G Am C D G කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා [Chorus] G D C D සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ G D C D G C අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ C D G ඇයි මා හා තනිකළේ [Interlude] G Em C D G [Verse 2] G Em යලි එන හෙටක් යන තැන හිතක් C D මැරි මැරී සිටිත් කල්පාන්තයක් G Am C D G ක්ෂිතිජේ කෙලවර සොයා එන්නම් හමුවනතුරා [Chorus] G D C D සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ G D C D G C අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ C D G ඇයි මා හා තනිකළේ [Interlude] G Em C D G Em C D G Em C D G Em C D [Verse 3] Fm Cm නිම්තෙරක් නොපෙනෙන මාරුතේ Fm Cm සංහිදවී ඔබ ඈතින් පෙනේ B C මා එනකන් මගබලමින් ඇතේ D E එතරවන්නට පෙර තොටුපලේ [Bridge] A E D E සසරෙන් ආ මිතුරා.... කොහෙද නැවතත් සැඟවුනේ A E D E A අහසෙන් ආ ඇරයුම්.... රැගෙන තනිකලා මා මිහිතලේ [Outro] D C#m A D E D E A ඇයි මා හා තනිකළේ.... ඇයි මා හා... තනිකළේ...
වළාකුලෙන් පාවී ඇවිත් ගීයක් ලියා මාගේ ලෙයින් කතරේ කෙළවර සොයා යන්නේ තනියම ඔයා සසරෙන් ආ මිතුරා කොහෙද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ යලි එන හෙටක් යන තැන හිතක් මැරි මැරී සිටිත් කල්පාන්තයක් සිතුජේ කෙලවර සොයා එන්නම් හමුවනතුරා සසරෙන් ආ මිතුරා කොහෙද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ නිම්තෙරක් නොපෙනෙන මාරුතේ සංහිදවී ඔබ ඈතින් පෙන් මා එනකන් මගබලමින් ඇතේ එතරවන්නට පෙර තොටුපලේ සසරෙන් ආ මිතුරා කොහෙද නැවතත් සැඟවුනේ අහසෙන් ආ ඇරයුම් රැගෙන තනිකලා මා මිහිතලේ ඇයි මා හා තනිකළේ ඇයි මා හා තනිකළේ
Tab not available
Buy song
Sasaren Aa Mithura on iTunes store
Support artists with purchashing the original song!
Related Tabs
Advertisement
Leave a comment