[Intro] B E F# B E F# [Verse 1] B C#m ලියවුනා ඔබ ගැන කවි පෙලක් E F# මැල වුනා රෑ තුන් යාමයක් B C#m හද පලා යන දුක එක්කහු කරගෙන E F# ඉන්නවා මම මග බලන් [PreChorus] B C#m E F# හේතු හෙව්වේ ඔබේ රුව දැක ගන්න ආසා හින්දා මං B C#m E F# පුන්සඳක් පායන්නේ කොහොමත් මාසෙකට සැරයක් නේ බං [Chorus] B F# E F# ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට B F# E F# කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද [Inter] G#m C#m7 F# G#m G#m C#m7 F# G#m F# C#m E G#m F# C#m E/B [Verse 2] B E B තාරුකා එලි ඇවිලිලා නැති පාළු අම්බරේ.. B E B පායනාතුරු බලා ඉන්නම් කන්ද පාමුලේ B Eb E B වලාකුල් මැකිලා කවදා යයිද ආකහේ B C#m E B ඵ්ලක් නැතිවත් හෙටත් එන්නම් හිරුත් ඒ වගේ [PreChorus] B F# E F# ඔබ පායනා දින කෙනෙකුට එලිය දෙන්නට B F# E F# කාරි නෑ සඳ මගේ ලොව එලිය නොවුනට [Chorus] B F# E F# ඔබෙ ආදරේකට ආසයි හේතු වෙන්නට B F# E F# කාරි නෑ සඳ ඔබ දැක ගන්න නෑ අද [Outro] B F# G#m F# B F# E B
Lyrics not available
Tab not available
Buy song
Kaari Naa Sanda on iTunes store
Support artists with purchashing the original song!
Related Tabs
Advertisement
Leave a comment