Capo: 2nd fret [Chorus] Em C මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට G D ගුණධර්මේ අදුනන්නේ නෑ Bm Am අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට C D Em පින්දෙන්න කිසිවෙක්ට බෑ Em G D කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් Am Bm Em නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් Am G අපි එනදා අරන් අවේ නෑ Bm Am Em අපි යනදා අරන්යන්නේ නෑ Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Em G D සල්ලි තිබුනට ගුනධර්මේ රකිනා එඋන් Am Bm Em හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ Am G සංසාරේ පව් පින් ලෙසේ Bm Am Em දුක සැප එන්නේ මේ ජිවිතේ Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි Em Bm Em සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
Lyrics not available
Tab not available
Buy song
Salli on iTunes store
Support artists with purchashing the original song!
Advertisement
Leave a comment