[Intro]
Em  D  C  Am Bm C D Em
 
[Chorus]
 
Em             D
රතු රෝස මල් අතර සැඟවිච්ච සුදු පිච්ච
C             Bm     C
මගෙ හීන පිරවූයේ නිල් දෑස නෙත ගාව
Em             C
හැඟුමකට වහ වෙච්ච ඔබ කීව පෙම් ගීය
D                 C     D      G  D  C  D  C
හිත ඇතුලෙ රැව් දුන්නේ සඳ ආව රෑ යාමයේ
 
[Interlude]
Em  D  C  C  D
Em
 
[Verse 1]
 
Em                G        D
ඔබ වෙනුවෙන් පෙම් ගීත කවි ලිවුවෙ හැම රෑම
C             D       C
පද පේළි ගැලපූයෙ අපෙ ආලෙ දළුලන්න
G           Am
සංසාර ගමනේදි හමුවූයෙ ඔබ නේද
D                 C     D    Em
මේ භවයෙ හිත බැඳුණෙ ඒ පුරුදු හින්දාම
 
[Interlude]
Em  D  C  C  D
Em
 
[Verse 2]
 
Em             G      D
මගෙ හීනෙ හැමදාම ඔබ ආවෙ සඳ එක්ක
C             D        C
කොඳුරාල මට කීවේ ඔබ මාගෙ පණ නේද
G                Am
හැම භවයෙ මේ ලෙසට උපදිමුද හැමදාම
D             C        D      Em
මතුදාක බැස යන්න පෝරුවකින් ඔබ එක්ක
Lyrics not available
Tab not available
 Buy song Rathu Rosa Mal on iTunes store

Support artists with purchashing the original song!

Not signed in yet? Sign in here



Master. Play. Share.

Share the tabs you’ve mastered and inspire others to follow your lead!

Publish Tab Now

Master. Play. Share.

Share the tabs you’ve mastered and inspire others to follow your lead!

Publish Tab Now
All Artists:
All Artists: # A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z