Nela Ganumata

by Suneera Sumanga

385
[Instrumental]
Bm G Bm E
A  G A  Bm
 
 
[Chorus]
A             Bm
නෙළා ගැනුමට නොහැකි වූවද
Em         Bm
අත්හැරීමත් නොවේ ප්‍රේමය
F#m        Bm
බලා දුර හිඳ කතා නොකරම
D           A
සුසුම් පපුවක හිර කිරීමය
 
 
[Instrumental]
Bm A G Bm
A G A
 
Bm A G Bm
F#m Bm
 
 
[Verse]
            E
ඇස් පනාපිට බිඳුනු හීනෙක
A           Bm  A D
ලොවට රහසින් සැරිසැරීමය
Bm          E
ඇස් පනාපිට බිඳුනු හීනෙක
A             Bm
ලොවට රහසින් සැරි සැරීම ය
D           Em
හිත් පුරා හිඳිනට වරම් නැති
A              Bm
සොඳුරු සයනෙක නිදිවැරීම ය
 
 
[Chorus]
A             Bm
නෙළා ගැනුමට නොහැකි වූවද
Em         Bm
අත්හැරීමත් නොවේ ප්‍රේමය
F#m        Bm
බලා දුර හිඳ කතා නොකරම
D           A
සුසුම් පපුවක හිර කිරීමය
 
 
[Instrumental]
Bm G Bm E
A  G A  Bm
 
 
[Verse]
         E
ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ
A        Bm      A   D
පැරණි පෙම් බස් සිහි කිරීම ය
Bm       E
ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ
A               Bm
පැරණි පෙම් බස්..සිහි කිරීම ය
D            Em
පනපිටින් මුළු සිරුර දන් දී
A            Bm
එකම හිතකට ලොබ බැඳීමය
 
 
[Chorus]
A             Bm
නෙළා ගැනුමට නොහැකි වූවද
Em         Bm
අත්හැරීමත් නොවේ ප්‍රේමය
F#m        Bm
බලා දුර හිඳ කතා නොකරම
D           A
සුසුම් පපුවක හිර කිරීමය
              නෙළා ගැනුමට නොහැකි වූවද ...
අත්හැරීමත් නොවේ ප්‍රේමය ...
බලා දුර හිඳ කතා නොකරම ..
සුසුම් පපුවක හිර කිරීමය ..

ඇස් පනාපිට බිඳුනු හීනෙක ..
ලොවට රහසින් සැරිසැරීමය ..

ඇස් පනාපිටබිඳුනු හීනෙක
ලොවට රහසින් සැරි සැරීම ය ..
හිත් පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීම ය

නෙළා ගැනුමට නොහැකි වුවද ...
අත්හැරීමත් නොවේ ප්‍රේමය
බලා දුර හිඳ කතා නොකරම...
සුසුම් පපුවක හිරකිරීමය .

ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම් බස් සිහි කිරීම ය .

ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ ...
පැරණි පෙම් බස්..සිහි කිරීම ය .
පනපිටින් මුළු සිරුර දන් දී ..
එකම හිතකට ලොබ බැඳීමය ...

නෙළා ගැනුමට නොහැකි වුවද ..
අත්හැරීමත් නොවේ ප්‍රේමය ..
බලා දුර හිඳ කතා නොකරම ..
සුසුම් පපුවක හිර කිරීමය ....              
Tab not available
 Buy song Nela Ganumata on iTunes store

Support artists with purchashing the original song!

share Share
TikTok top songs playlist 2022
All Artists:
All Artists: # A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z