[Intro] Em C D Em Em C D Em [Verse 1] Em D රුව කලාවකී බැලු ඇස් වශීයකී D C මල් හිනාවකී හඬ වස් රාවයකී Em D පය තබා සකී යන විට ලතාවකී D C සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී [Chorus] G D තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා C D දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා G D කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා C D ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා [Verse 2] Em C සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා D C අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා Em C බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්යා D C මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි [Verse 3] Em C අංඟර ඉංඟර දාපන්කෝ නිතර සංකර හිත මගෙ මිරිකා D Em පෙම්බර මන්තර කියපන් මෙ හිතට සුන්දර දුම්බර මයෙ මැණිකා [Chorus] G D තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා C D දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා G D කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා C D ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා [Verse 1] Em D රුව කලාවකී බැලු ඇස් වශීයකී D C මල් හිනාවකී හඬ වස් රාවයකී Em D පය තබා සකී යන විට ලතාවකී D C සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී [Chorus] G D තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා C D දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා G D කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා C D ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා
රුව කලාවකි බැලූ ඇස් වශියකි මල් හිනාවකි හඩ වස් රාවයකි පය තබා සකි යන විට ලතාවකි සාරාගී මෙකී සුරූපී සුරංගනා ලියකි තාල රාටාවට සොඹනියේ සුන්දර බඳ නාලවා දැල පයෝ වට නිතඹද ගින්දර වගේ හොලවා කොල ලතාවට නටපන් ඇස්දෙක මගේ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයේ මැණිකා සුරූපී රූප දෙහිනි මේ නාරි ලාලිත්යයා ආරාබි දේශයේදී මා නෙතේ ගැටීමෙන්යා බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්යා මනාප වි පෙම් හැඟුම් හිතේ ගලාවි අංගර ඉංගර දාපන්කෝ නිතර සංකර මගේ හිත මිරිකා පෙම්බර මන්තර කියපන්කෝ මේ හිතට සුන්දර දුම්බර මෙයේ මැණිකා තාල රටාවට සොබනියේ සුන්දර බඳ නලවා දෑල පයෝ වට නිතඹද ගින්දර වගේ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දැක මගේ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයේ මැණිකා රුව කලාවකි බැලූ ඇස් වශියකි මල් හිනාවකි හඩ වස් රාවයකි පය තබා සකි යන විට ලතාවකි සාරාගි මෙකී සුරූපී සුරංගනා ලියකී තාල රටාවට සොඹනියේ සුන්ඳර බඳ නලවා දැල පයෝ වට නිතඹද ගින්දර වගේ හොලවා කෝල ලතාවට නටපන් ඇස්දෙක මගේ පිනවා ආල කතාවට වැඩපන් දුම්බර මයේ මැණිකා
Tab not available
Buy song
Dumbara Manika on iTunes store
Support artists with purchashing the original song!
Advertisement
Leave a comment